බුදුන් වැන්ද වීමට ගිය 24 හැවිරිදි ඇත්ගොව්වාව ,කුපිත වූ ඇතින්න මරා දමයි..!

Sri Lanka Elephant
By Sewvandhi Nov 07, 2022 02:05 PM GMT
Report

උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති දැඩි වෙමින් සිටි ඇතින්නක් පහරදීමෙන් එහි සේවකයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව උඩවලව පොලිසිය කියයි.

එලෙස මියගොස් ඇත්තේ උඩවලව පනහඩුව වනසූරියගේ ඉෂාර මදුෂංක වනසූරිය නැමැති ව්සි හතර හැරිදි තරුණයෙකි 

 එම තරුණයා වනජීවී ආයතනයේ අලි බලන්නකු ලෙස සේවයේ යෙදී සිටි අයකු බව පොලිසිය කියයි.

අලි පහරදීම සිදුවූ එදින පෙරවරුවේ මියගිය අය එම ඇතින්නට බුදුන් වැන්ද වීම සදහා බැද සිටි ස්ථානයෙන් පිටතට ගැනීමේදී එම පහර දීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now