වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමක් නවතා දමයි..

Sri Lanka Politician Sri Lanka Government Of Sri Lanka Passport Foreign Employment Bureau
By Aruna Jul 31, 2023 12:00 AM GMT
Report

ඉකේට්‍රෝනික ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාකාලිකව නවතා දැමීමට රජය විසින් තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

වර්ෂයක දී ඉලෙක්ට්‍රෙනික විදේශ ගමන් බලපත්‍ර 750,000 ක් පමණ නිකුත් කිරීමට සිදුවන බවයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ.

මේ සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක් තරම් අති විශාල මුදලක් වැය වන අතර ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර සදහා පමණක් ඩොලර් මිලියනයක් වැය කරන්නට සිදුව ඇති බවත් සඳහන් වෙයි.

මේ නිසා දැනට ඇති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමයම තව දුරටත් පවත්වාගෙන යාමටත් ඉදිරියේදී නැවත ඉලෙක්ට්‍රෝනික විදේශ ගමන් බලපත්‍රය පිළබඳව සලකා බැලීමටත් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.