හදිසියේම ප්‍රදේශ රැසකට විදුලි සැපයුමත් අත්හිටුවයි. - හේතුව මෙන්න.
                                    
                    Power cut Sri Lanka
                
                                                
                    Ceylon Electricity Board
                
                                                
                    Power Cut Today
                
                                                
                    Weather
                
                        
        
            
                
                By Wayomi
            
            
                
                
            
        
    මේ වන විට ප්‍රදේශ රැසකට විදුලි සැපයුම අත්හිටුවා ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සඳහන් කළේ.
ඒ, ගංවතුර සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්.
මේ වනවිට දිවයිනේ ප්‍රදේශ රැසක් අපදා තත්වයකට මුහුණ දී ඇති අතර ඉන් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් බෙල් 212 හෙලිකොප්ටර් යානා දෙකක් සහ බෙල් 412 හෙලිකොප්ටර් යානයක් යෙදවීමට සූදානම් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියා සිටියේ.