අලුත් අවුරුදු දවස්වල විදුලියට කුමක් වෙයි ද?. මේ දැනගත යුතුම ඒ ගැනයි..

Sinhala and Tamil New Year Ceylon Electricity Board Latest Headlines Decision Making
By krishani Apr 10, 2024 10:46 AM GMT
Report

විදුලි සැපයුම සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

අලුත් අවුරුදු දවස්වල විදුලියට කුමක් වෙයි ද?. මේ දැනගත යුතුම ඒ ගැනයි.. | Electricity Supply During Festive Season

ඒ එළඹෙන උත්සව සමයට පෙර නඩත්තු කටයුතු සඳහා විදුලිය විසන්ධි කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි.

රාජ්‍ය සේවයට අලුත්ම බලාපොරොත්තුවක් - සුබ ආරංචියක් මෙන්න.

රාජ්‍ය සේවයට අලුත්ම බලාපොරොත්තුවක් - සුබ ආරංචියක් මෙන්න.


කෙසේ වෙතත්, උත්සව සමයේ විදුලිය අඛණ්ඩව සැපයීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ය.