විදුලි බිල තවත් වැඩි වෙයි..!
Sri Lanka
Ceylon Electricity Board
By Sewvandhi
2022 ඔක්තෝබර් මස 01 වනදා සිට විදුලි පාරිභෝගිකයින්ගෙන් සමාජ ආරක්ෂණ දායකත්තව බද්ද අයකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ.
සමාජ ආරකෂණ දායකත්තව බද්ද විදුලි බිල්පත්වලට බලපාන ආකාරය සම්බන්ධ්යන් පැහැදිලි කරමින් ශ්‍රී ලංකා මහජන උප්යෝගිතා කොමිෂන් සභාව ඒ බව දැනුම්දෙයි.
සමාජ ආරක්ෂණ බදු පනතට අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම සමාජ ආරකෂණ දායකත්තව බද්දට යටත් වෙයි. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබාගන්නා පාර්ශ්වයන්ගේ විදුලිය මිලදී ගැනීම මත එම බද්ද අය කෙරේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join Now |
