යළි විදුලි බිල ඉහළ නැංවීමේ සූදානමක්..
Sri Lanka
Ceylon Electricity Board
By krishani
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවකට අනුව විදුලිබිල යළි සියයට 30කින් ඉහළ දැමිමේ සැලසුමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති සන්ධානය පවසයි.
එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට ඒකවෙමින් පැවසුවේ පසුගිය 15 වනදා සිට විදුලිබිල සඳහා සමාජ ආරක්ෂක බද්ද ලෙස රුපියල් 2.56ක මුදලක් එකතු කර ඇති බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |