විදුලි ඉංජිනේරුවරුන් වර්ජනයකට සැරසෙයි - විදුලි කප්පාදුවට කුමක් වෙයිද?..

Sri Lanka Ceylon Electricity Board
By krishani Jun 08, 2022 05:32 AM GMT
Report

අද(08) මධ්‍යම රාත්‍රීයේ සිට සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

එහි සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා පැවසුවේ, විදුලිබල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join