ලංකාවේ හදයි කියලා හිතන්නවත් බැරි ඉලෙක්‍ට්‍රික් බස් රථයක්.. මාර්තු සිට මෙරට ඔබටත් යන්න පුලුවන්.. විස්තර මෙන්න...

Electric Vehicle
By Sithumi Dec 05, 2023 12:16 PM GMT
Report

 ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම විසින් දේශීය වශයෙන් එකලස් කරනු ලබන ඉලෙක්‍ට්‍රික් බස් රථ 2024 වසරේ මාර්තු මාසයේදි ධාවනය සදහා එක් කිරීමට සූදානම් කර ඇති බව වාර්තා වනවා.

මූලික අදියරේදි බස් රථ 5ක් මගී ප්‍රවාහනය සදහා ධාවනය කිරීමට සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ලංකාවේ හදයි කියලා හිතන්නවත් බැරි ඉලෙක්‍ට්‍රික් බස් රථයක්.. මාර්තු සිට මෙරට ඔබටත් යන්න පුලුවන්.. විස්තර මෙන්න... | Electric Bus Sri Lanka

එක් ආරෝපණයකින් කිලෝ මීටර් 300 ක් ධාවනය කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඉදිරියේදි මෙම රථවල ගමන් කිරීමට ජනතාවට අවකාශය සැලසෙන බව එම සමාගම දැනුම් දෙනවා