විදුලිය සම්බන්ධයෙන් මුලු රටටම බලපාන තීරණයක් ගනී..කැපිල්ල සම්පූර්ණයෙන්ම නතර කරයි?..- ඇමති කාංචන.
                                    
                    Power cut Sri Lanka
                
                                                
                    Sri Lanka
                
                                                
                    Ceylon Electricity Board
                
                                                
                    Kanchana Wijesekera
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    එළැඹෙන ජනවාරි මාසය පමණ වන විට අඛණ්ඩ විදුලි සැපයුම සහතික කර ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.
නමුත් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට නම් විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බවත් හෙතෙම කියා සිටී.
සෑම වසරකම ජනවාරි සහ ජුනි මාසවල විදුලි ගාස්තු සංශෝධනය වඩාත් සුදුසු බවද ඔහු වැඩි දුරටත් කියා සිටියි.
මේ අතර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා තමන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  |