විදුලි බිල අලුත් වෙයි.ලඟදීම වෙන්න යන දේ මෙන්න..

Sri Lanka Electric bill Ceylon electric Bord
By Aruna Mar 20, 2022 05:08 AM GMT
Report

ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිය පාරිභෝගිකයන් වෙත ලිඛිත බිල්පතක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තාවනවා.

මණ්ඩලය පවසන්නේ විදුලි බිල්පත් මුද්‍රණය සදහා කඩදාසි හිගය බාධාවක්ව ඇති බවයි.

මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි පවසන්නේ, ලිඛිත බිල්පත් පාරිභෝගිකයන්ට නිකුත් කරන ලෙස මනු කියවන්නන්ට දැනුම් දී ඇති බවයි.

පාරිභෝගිකයනට බිල්පත් ගැන ගැටළුකාරි තත්ත්වයක් ඇත්නම් විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවියෙන් පරික්ෂා කරගත හැකි යයිද ඔහු කීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now