ලංකාවට අලුතින්ම ගේන්න යන යතුරුපැදි සහ පාපැදි මෙන්න..
Sri Lanka
Electric Vehicle
By Aruna
විදුලි බලයෙන් ක්‍රියාකරන යතුරුපැදි හා පාපැදි බලපත්‍ර ක්‍රමයක් යටතේ මෙරටට ආනයනය කිරීමට අවසර දී තිබෙනවා.
මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඊයේ දිනයේ සිට මෙම අවසරය එමගින් හිමිකර දී තිබේ.
විදුලි යතුරුපැදියක් සඳහා රුපියල් හාර දහසක් සහ විදුලි පාපැදියක් දහසක බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට ද යෝජනා වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |