මැතිවරණ නීති කොමිසම ගැන රජයෙන් ගත් අලුත්ම තීරණය.

Election Commission of Sri Lanka Government Of Sri Lanka
By Wayomi Mar 24, 2024 06:12 AM GMT
Report

මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවට අවසාන වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මීට පෙර කමිටුවේ නිර්දේශ අප්‍රේල් මස 15 වැනිදාට පෙර ලබාදිය යුතු බවට දැනුම් දී තිබුනද, එම කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කර ඇත.

ඒ, අනුව වාර්තාව ලබාදිය යුත්තේ ජුනි මස 15 වැනිදායි.