අනුරපුරෙන් රජ පුටුවට කෙනෙක්..ලංකාවේ තව මාසෙකින් සිදුවන බල පෙරළිය ගැන ප්‍රවීණ ජෝතිර්වේදීයාගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - (VIDEO)

Anura Kumara Dissanayaka Sri Lanka Election
By Sewvandhi Mar 04, 2023 01:01 PM GMT
Report

ප්‍රවීණ ජෝතිර්වේදී බි.ජි.පි. කරුණාරත්න මහතා සදහන් කරන්නේ,අප්‍රේල් මාසයේ සිදුවීමට නියමිත ගුරු මාරුවට පෙර නැවත රටේ මහජන අරගලයක් නිර්මාණය වන බවයි.

ඇතිවන තත්මය මත පාරලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට සිදු වන බවත් එයින් ජාතික ජන බලවේගය ජයගන්නා බවත් එතුමා වැඩි දුරටත් සදහන් කරනවා.

ඉන් අනතුරුව 2023 වසර තුළම ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවත් එයින් රටේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්වෙන බවත් කරුණාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි. එම සම්පුර්ණ සාකච්චාව පහතින්..


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%