මැතිවරණ කොමිෂන් සභාවෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..එම නිවේදනය මෙන්න.

Election Commission of Sri Lanka Sri Lanka Politician Sri Lanka
By Aruna Dec 22, 2022 05:12 AM GMT
Report

දිවයිනේ පරිපාලන දිස්ත්‍රික්ක 25 සඳහා මැතිවරණ තේරීම් භාර නිලධාරීන් සහ සහකාර තේරීම් භාර නිලධාරීන් පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාවෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනයට අනුව දිස්ත්‍රික් 25 සඳහා නිලධරීන් පත් කර තිබේ.

මේ අනුව අදාල ගැසට් නිවේදනය පහතින් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGallery