මෙරට සියලුම ඡන්ද දායකයින්ට විශේෂ පණිවුඩයක්...හැමෝම ඉක්මනට ක්ලික් කරල බලන්න.
Sri Lanka
Election
Political
Election commission
By Aruna
2021 ඡන්ද හිමි නාමලේඛනයේ ඔබේ නම් ලියාපදිංචි වී ඇති බව තහවුරු කිරීම අනිවාර්ය කර තිබෙනවා.
මේ බව අන්තර්ජාලය හරහා තහවුරු කර ගැනීමේ පහසුකම මැතිවරණ කොමිසම විසින් සලසා දී ඇත.
ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ලබා දීමෙන් ඔබගේ විස්තර දැනගැනීම ඉතා පහසුවී තිබීම ද විශේෂත්වයක්.
පහත සබැඳිය ක්ලික් කිරීමෙන් ඔබට ඔබගේ විස්තර ලබා ගත හැක.
https://eservices.elections.gov.lk/pages/myVoterRegistrationDraft.aspx
මේ අතර නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කිරීම හෙට (24) සිට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ, නිමල් පුංචිහේවා මහතා සඳහන් කරනවා.
ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය හෙට (24) නිකුත් කරන බවයි ඔහු සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |