ජනාධිපතිවරණය සදහා අද වෙන නවතම වැඩේ මෙන්න.. හැමෝම දැනගතයුතුයි...
Election Commission of Sri Lanka
Election
Sri Lanka Presidential Election 2024
By Sithumini
මේ වන විට ජනාධිපතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවැනි පසුබිමක මැතිවරණ වියදම් නියාමන පනතත් මෙවර ජනාධිපතිවරණයට අදාලව ක්‍රියාත්මකයි.
ඒ සදහා පසුගියදා සාකච්ඡාවක්ද පැවැත්වුණා. එහිදි ශත පනහේ සිට රුපියල් 1,000 දක්වා අගයන් යටතේ අපේක්ෂකයින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.
කෙසේවෙතත් ජනාධිපතිවරණයේදී ජන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි මුදල සඳහන් ගැසට් පත්‍රය අද (19) ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
මෙය ගැසට් පත්‍රයක් මගින් නාමයෝජනා භාරදීමෙන් දින 5ක් තුළ ප්‍රකාශයට පත්කළ යුතුවන අතර ඒ අනුව අද එය ප්‍රකාශයට පත් කරනු ඇති.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%