බිත්තර ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

Sri Lanka Food Crisis Egg Latest Headlines Decision Making
By krishani Mar 05, 2024 01:32 PM GMT
krishani

krishani

in ආහාර
Report

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැණවීමට අදාළ ගැසට්ටුව පළ කිරීමට අදාළ මිල ගණන් මෙම සතිය තුළ පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

බිත්තර ගැන මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.. | Eggs Price In Sri Lanka

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ය.

ඒ සම්බන්ධයෙන් අද (05) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවති සමාලෝචන රැස්වීමක දී මේ බව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම උපරිම සිල්ලර මිලක් නියම කිරීමේ අරමුණ වන්නේ මේ වන විට වෙළඳපොළේ බිත්තර මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ යාම පාලනය කිරීම සහ එළඹෙන උත්සව සමයේ පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට බිත්තර ලබා දීම වේ.