බිත්තර ගැන ගත්ත තීරණය..

Sri lanka Food Recipes Egg Latest Headlines
By krishani Feb 23, 2024 11:38 AM GMT
krishani

krishani

in ආහාර
Report

ආනයනික ඉන්දියානු බිත්තර මිලියන 30ක් ගෙන්වීමට අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

බිත්තර ගැන ගත්ත තීරණය.. | Eggs Price In Sri Lanka

ඒ උත්සව සමයේ පරිභෝජනය සඳහා ය.

එමෙන්ම, ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා කාලය තුළ බිත්තර මිලියන 60ක් ගෙන්වීමට පසුගියදා අවසර ලබාදුන් බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අතපත්තු මහතා පැවසීය.

කෙසේ වෙතත්, ඒ අනුව ඉදිරියේ දී බිත්තර මිලියන 90ක් ගෙන්වීමට නියමිතයි.