උත්සව සමයෙන් පසුව ආයෙත් බිත්තර ගැන ඇහෙන තවත් ආරංචියක් - දිවයින පුරා ලබන බ්‍රහස්පතින්දා කරන්න යන දේ මෙන්න..

Sri Lanka Food Crisis India Egg Latest Headlines
By krishani Dec 30, 2023 12:22 PM GMT
Report

හෙට (31) දිවයිනට, ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර මිලියන 6ක තොගයක් රැගත් නෞකාවක් පැමිණීමට නියමිත බව වාර්තා වේ.

උත්සව සමයෙන් පසුව ආයෙත් බිත්තර ගැන ඇහෙන තවත් ආරංචියක් - දිවයින පුරා ලබන බ්‍රහස්පතින්දා කරන්න යන දේ මෙන්න.. | Eggs In Sri Lanka

ඒ අනුව එම බිත්තර තොගය ලබන බ්‍රහස්පතින්දා දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් හරහා බෙදාහැරීමට නියමිතයි.

උත්සව සමයෙන් පසුව ආයෙත් බිත්තර ගැන ඇහෙන තවත් ආරංචියක් - දිවයින පුරා ලබන බ්‍රහස්පතින්දා කරන්න යන දේ මෙන්න.. | Eggs In Sri Lanka

කෙසේ වෙතත්, උත්සව සමයේ බිත්තර මිල ගණන් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් බිත්තර ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළේ ය.

මේ තරම් නැග්ග නැගිල්ලක් කවදාවත් මතක නෑ.. - ඇහෙද්දිත් ඇඟ හිරිවැටෙන එළවළු මිලේ සැර..

මේ තරම් නැග්ග නැගිල්ලක් කවදාවත් මතක නෑ.. - ඇහෙද්දිත් ඇඟ හිරිවැටෙන එළවළු මිලේ සැර..