බිත්තර මිල ගැන කළ නියෝගය..

Sri Lanka Food Crisis Harsha de Silva
By krishani Nov 27, 2022 04:35 AM GMT
Report

බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් තුළ ගණනය කර ලබාදෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් මුදල් සහ වෙළෙඳ අමාත්‍යංශ නිලධාරීන්ට නියෝග කර ඇත.

කුකුල් කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පනත යටතේ ඇති රෙගුලාසි සලකා බැලීමේ දී පවතින මිල අනුව බිත්තරයක් විකිණිය හැකි නිසි මිල ගණනය කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join