බිත්තර ලක්ශයක් විසි කරයි..?
By Sithumi
සති 2 කට පෙර
මහකුඹුක්කඩවල, වල්පාළුව රක්ෂිතය තුළ නරක් වු බවට සැක කරන බිත්තර විශාල ප්‍රමාණයක් කවුරුන් හෝ ගෙනවිත් දමා ඇතැයි ප්‍රදේශවාසියෙකුගෙන් ලැබුණු තොරතුරක් මත පුත්තලම දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සහ පොලීසිය අද (11) එම රක්ෂිතයට ගොස් තිබෙනවා.
බිත්තර විශාල ප්‍රමාණයක් කුඩුවී එහි කටු රක්ෂිතයේ පාළු ස්ථානයක විසිරි තිබුණු අයුරුයි එහිදී දක්නට ලැබී ඇත්තේ.
සඟවා සිටි බිත්තර ලක්ෂයක් පමණ මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බවටයි පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සැක පළ කරන්නේ.