වහාම ක්‍රියාත්මක පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තරයක මිල පහළට..!

By Sewvandhi Apr 02, 2024 10:05 AM GMT
Report

වහාම ක්‍රියාත්මක පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික බිත්තරයක මිල පහළට දැමීමට තීරණය කර තිබේ..

ඒ අනුව බිත්තරයක මිල රුපියල් 36කින් අඩු කෙරේ.