බිත්තර නිසා සුපිරි වෙළද සැලකට මිලියනයක දඩ..

By Sithumi Nov 11, 2022 03:45 PM GMT
Report

වැඩි මිලට බිත්තර විකුණු සුපිරි වෙළඳසැලකට රුපියල් දස ලක්ෂ විසි දහසක දඩයක් පනවා තිබෙනවා.  

අවිස්සාවේල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සලක් පවත්වාගෙන පුද්ගලයෙකුට මෙම දඩය පනවා තිබේ.     

පාරිභෝගික අධිකාරිය විසින් ගොනු කර තිබූ චෝදනාවලට අදාලව අවිස්සාවේල්ල මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම දඩ මුදල පනවා තිබුණා.