විදුලි බිලට මිල සූත්‍රයක්
Sri Lanka
Ceylon Electricity Board
Sri Lanka Electricity Prices
By Sewvandhi
අද (9) පැවති කැබිනට් රැස්වීමේදී, විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්‍රයක් සකස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කෙසේ වෙතත් අදාළ මිල සූත්‍රය සඳහා වන යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |