ශ්‍රී ලංකාවේ සිට සිංගප්පුරුවටත් විදුලිය ලබා දීමේ සූදානමක් ! (VIDEO)

Sri Lanka Singapore Dumindha Disanayake power crisis
By Sewvandhi Mar 31, 2022 09:18 AM GMT
Report

ශ්‍රී ලංකාවේ සිට සිංගප්පුරුවටත් විදුලිය ලබාදීම සඳහා විදෙස් ආයෝජකයෙක් ඉදිරිපත්ව සිටින බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද(31) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

(වීඩියෝ අයිතිය - live@8)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now