මෙරට අධ්‍යාපනය සම්බන්ධයෙන් පාසල් සිසුන්ට ජනපතිගෙන් විශේෂ නිවේදනයක්... ලගදීම කරන්න යන දේ මෙන්න..

Ministry of Education Ranil Wickremesinghe Education
By Sithumi Feb 23, 2024 05:20 AM GMT
Report

ජනාදිපති රනිල් වික්‍රම සිංහ මහතා ඊයේ ලලිත් ඇතුලත් මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ඒ අනුව එහිදි මෙරට සියලු වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ප්‍රතිසංවිදාන කොට එකම ආයතනයක් යටතට පත් කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළා.

ඒ අනුව මෙරට පාසල් සිසුන්ට සිය පාසල් අධ්‍යාපනය අවසන් කොට විශ්වවිද්‍යාලයේ මෙන්ම විදිමත් අයිරින් වෘත්තීය පුහුණුව ලැබීමට සියලු හැකියාව පවතින බව ජනාධිපතිවරා අවධාරණය කළා.

ඉදිරියෙව්දි ඒ සදහා කටයුතු සැලසුම් සකස් කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

මේ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.