අද සිට සති 02ක් එකදිගට වසා දැමීමක් ගැන අධ්‍යාපන අමත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්..

Ministry of Education Sri Lankan Schools Education
By Aruna Feb 26, 2024 11:46 PM GMT
Report

අද (පෙබ 27) සිට සති දෙකක කාලයක් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය වසා තැබෙන බවට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

මේ අනුව, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය 2024 මාර්තු 12 දක්වා වසා තැබෙන බව,නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අද සිට සති 02ක් එකදිගට වසා දැමීමක් ගැන අධ්‍යාපන අමත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්.. | Education Ministry Spacial Announcement

එම අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ, ප්‍රොජෙක්ටර්වල අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.