තව මාස 03කින් මෙරට අධ්‍යාපනයේ ප්‍රබල වෙනසක් කරන්න යයි..
Ministry of Education
A D Susil Premajayantha
Sri Lanka
By Aruna
ලබන වසරේ සිට පාසල් වල පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භෂාව ප්‍රයෝගිකව භාවිතයට ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති ඉංග්‍රීසි භෂා ප්‍රවර්ධන වැඩසටහනකට එක් වෙමින්.
තාක්ෂණය සමඟ ඉදිරියට යෑමේදී ඉංග්‍රීසි භෂා නිපුණතාව අත්‍යාවශ්‍ය බවයි අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සන්ඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |