තව මාස 02 කකින් මුළු රටටම සුභ ආරංචියක්..

Central Bank of Sri Lanka Shehan Semasinghe Sri Lanka Economy of Sri Lanka Department of Motor Vehicles
By Aruna Jun 20, 2023 03:58 AM GMT
Report

මෙරට වෙළඳපොළ සාමාන්‍ය තත්ත්වයට පැමිණීම සඳහා තවත් මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

වැඩබලන මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ආනයන සීමා ලිහිල් කිරීමද ජීවන වියදම පහළ මට්ටමකට පැමිණීමට හේතුවක් වනු ඇති බවයි.

කිසියම් භාණ්ඩයක ආනයන සීමා ඉවත් කිරීමේදී කරුණු කිහිපයක් සලකා බලන බවද වැඩබලන මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම,ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙම වසර තුළ වාහන ආනයන සීමා ඉවත් කිරීමේ හැකියාවක් නොමැති බවයි.