ප්‍රබල භූ කම්පන තත්ත්වයක් - සම්පූර්ණ විස්තරය මෙතනින්..

Afghanistan Earthquake
By krishani Jan 11, 2024 12:20 PM GMT
Report

අද (11) පස්වරුවේ ඇෆ්ගනිස්ථානයේ හින්දු කුෂ් ප්‍රදේශයට 2.30ට පමණ ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ප්‍රබල භූ කම්පන තත්ත්වයක් - සම්පූර්ණ විස්තරය මෙතනින්.. | Earthquakeor Situation In Afghanistan

ඒ රිච්ටර් මාපක 6.3ක ප්‍රබලත්වයකින් ය.

අදාළ භූ කම්පනය ගොඩබිම සිට කිලෝමීටර් 201ක් (සැතපුම් 124.9 ක්) ගැඹුරු මුහුදේ සිදුව තිබෙනවා.

උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට මෙම භූ කම්පනය දැනී ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත්, සිදු වූ හානි පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

Sponsored By Sarrita Jewellery

ප්‍රබල භූ කම්පන තත්ත්වයක් - සම්පූර්ණ විස්තරය මෙතනින්.. | Earthquakeor Situation In Afghanistan