ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 45,000 දක්වා ඉහළට.
Turkey
Syria
Earthquake
Turkey Earthquake
By krishani
තුර්කි - සිරියා භූ කම්පනයෙන් මියගිය ගණන 45,000 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
තුර්කියේ පමණක් 39,672 ක් මියගොස් ඇති අතර සිරියාවේ 5,800 කට වැඩි පිරිසක් භූ කම්පනය හේතුවෙන් මියගොස් ඇත.
මේ වනවිට භූ කම්පනය හේතුවෙන් පවුල්වලින් වෙන් වූ ළමයින් 1,589 දෙනෙකු සිටින බවට වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. |