ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවයි.

Turkey Syria Earthquake
By krishani Feb 13, 2023 06:29 AM GMT
Report

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය සිදුවී මේ වනවිට (13) දින හතක් ගත වී ඇත.

තවදුරටත් ගළවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර නොමැති අතර මේ වනවිට මියගිය සංඛ්‍යාව 33,000 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය අවසන් වරට නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ එම සංඛ්‍යාව 50,000 ඉක්මවනු ඇති බව ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join