සුනාමි අනතුරු ඇඟවීමක්..? ජපානයේ ප්‍රබල භූ කම්පන දෙකක්..

Tsunami Japan Earthquake
By Sewvandhi Dec 28, 2023 12:53 PM GMT
Report

රික්ටර් මාපකයේ ඒකක 6.5ක් සහ ඒකක 5ක් ලෙස ,ජපාන වෙරළතීරය ආසන්නයේ ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබේ.

එක් භූ කම්පනයක් එරට වේලාවෙන් පස්වරු 2යි 45ට සිදුව ඇති අතර ඉන් මිනිත්තු 22කට පසුව අනෙක් භූ කම්පනය සිදුව තිබේ.

සුනාමි අනතුරු ඇඟවීමක්..? ජපානයේ ප්‍රබල භූ කම්පන දෙකක්.. | Earthquake Japan 2023 12 28

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීම් නිකුත්කර නොමැති බවය.