අද සිදුවූ ප්‍රභල භූකම්පනය CCTV කැමරා වල සටහන්වී තිබූ හැටි මෙන්න..(VIDEO)
India
Tsunami
Sri Lanka
Weather
Earthquake
Indonesia
By Aruna
ඉන්දුනීසියාවේ නැගෙනහිර ෆ්ලෝරස් මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූ කම්පනයක් මීට ටික වෙලාවකට පෙර සිදු වුණා.
ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපත ආසන්නයේ ඇති වූ ප්‍රබල භූමිකම්පාවෙන් පසු ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය විසින් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
මේ අනුව එම ප්‍රභල භූකම්පනය සිදුවන ආකාරය සහ සිදු වීමෙන් පසු තත්ත්වයක් එරට කැමරා වල සටහන් වී තිබුනේ මෙලෙසින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |