අසල්වැසි ඉන්දියාවේ භූ කම්පනයක්..!

India Earthquake
By Sewvandhi Feb 12, 2023 03:04 PM GMT
Report

ඉන්දියාවේ භූ කම්පනයක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ නාගොන් ප්‍රදේශයෙහි එම භූ කම්පනය සිදුව ඇති බවය.

මේ භූ කම්පනය රික්ටර් මාපකයේ 4.0ක අගයක් ගෙන ඇති බවද එම වාර්තා පවසයි.

අද (12) සවස 4.18ට මෙම භූ කම්පනය සිදුව තිබේ. 


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now