පිලිපිනයටත් භූකම්පනයක්. - ගොඩනැගිලි වලටත් හානි.

Philippines Earthquake World
By Wayomi Aug 10, 2023 11:14 AM GMT
Report

අද (10) පිලිපිනයේ සාරංගනී ප්‍රදේශයේ භූමිකම්පාවක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය රිච්ටර් මාපක 4.7ක් ලෙස සටහන් වූ බවයි.

සාරංගනී ප්‍රදේශයට කිලෝමීටර් 157ක් ගිනිකොණ දෙසින් මෙම භූකම්පනය හට ගෙන ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එයින් ඇතැම් ස්ථානවල ගොඩනැගිලි වලට හානි වූ බවයි.