ප්‍රබල භූ කම්පන දෙකක් එකම රටකින්..

Afghanistan Earthquake
By krishani Jan 03, 2024 03:00 PM GMT
Report

අද (03) අලුයම ප්‍රබල භූ කම්පන දෙකක්  ඇෆ්ගනිස්තානයේ සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ප්‍රබල භූ කම්පන දෙකක් එකම රටකින්.. | Earthquake In Afghanistan

ඒ අනුව අද අලුයම 12.28ට පමණ ෆයිසාබාද් සිට කිලෝමීටර් 100ක් දුරින් රිච්ටර් මාපාංක 4.4කින් යුතුව එක් භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

එමෙන්ම, අනෙක් භූ කම්පනය සිදුව ඇත්තේ ෆයිසාබාද් සිට කිලෝමීටර 126ක් දුරින් අලුයම 12.55ට පමණයි.

ඒ රිච්ටර් මාපාංක 4.8කින් ය.

Sponsored By Sarrita Jewellery