ඉන්දියාවේ භූ කම්පන තත්ත්වයක් - එහි නවතම තොරතුරු..
Government Of India
India
Earthquake
By krishani
අද (13) දින, ඉන්දීය වේලාවෙන් පස්වරු 1.33ට පමණ ඉන්දියාවේ – ජම්මු සහ කාශ්මීර්හි, කිෂ්ත්වාර් ප්‍රදේශයේ භූ කම්පන තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ magnitude ඒකක 5.7ක ප්‍රබලත්වයකින් ය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එය ඉන්දියාවේ උතුරු ප්‍රදේශවලට සහ දිල්ලි නගරයට ද දැනී ඇති බවයි.
කෙසේවෙතත්, ඉන් දේපළ හානි හෝ ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.