වෙරළට කිලෝමීටර 30ක් දුරින් භූ කම්පනයක්!!!
Earthquake
By Aruna
තායිවානයේ රික්ටර් මාපකයේ ඒකක 6.2 ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, හුවාලියන් ප්‍රාන්තයේ වෙරළට කිලෝමීටර 30ක් පමණ දුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති අතර, එය තායිපේ අගනුවරට ද දැනී ඇති බවයි.
පසුගිය සැප්තැම්බර් මාසයේ ද තායිවානයේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ රික්ටර් මාපක 6.9ක භූ කම්පනයක් හටගත් අතර, ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |