සුමාත්‍රා දූපත් ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක්..සූනාම් තත්ත්වයක්ද?

Earthquake Indonesia
By Aruna Feb 25, 2022 03:34 AM GMT
Report

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන භූ කම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් පරිමාණයේ දැක්වෙන්නේ 6.2ක අගයක් ලෙසට දැක්වුණ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මෙම භූ කම්පන තත්ත්වය සිංගප්පූරුවට සහ මැලේසියාවට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

කෙසේවෙතත් මෙමගින් සුනාමි තත්ත්වයක් හෝ ශ්‍රී ලංකාවට බලපෑමක් නැති බවයි පැවසෙන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now