"ඊ වීසා" නිකුත් කිරීම නැවත අරඹයි

Sri Lanka visa Tourist Visa
By Sewvandhi Dec 09, 2022 04:23 PM GMT
Report

ශ්‍රී ලාංකිකයන්ට විනෝද සංචාර, විවේකය, ව්‍යාපාර සහ සම්මන්ත්‍රණ ආදිය සඳහා සභාගිවීම සඳහා ඉන්දියාවට යෑමට සහ රැදී සිටීමට විද්‍යුත් වීසා (ඊවීසා) නිකුත් කිරීම නැවත ආරම්භ කළ බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now