දුෂ්මන්ත චමීරට හදිසියේම ශල්‍යකර්මයක්..

Cricket Sri Lanka Cricket
By krishani Oct 28, 2022 06:56 AM GMT
Report

පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවට ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

අයර්ලන්තය සමග පැවැත්වූ තරගයේ දී පන්දුව යැවීමට සූදානම් වීමේ දී දුෂ්මන්තගේ පාදයේ ආබාධයක් හටගත් අතර ඉන් පසුව ඔහුපිටියෙන් ඉවත් කෙරුණු කෙරිණි.

ඉදිරි තරග සඳහා ඔහුව කැඳවීමක් සිදු නොකළ අතර ඔහුට හෙට (29) දිනයේ දී මෙල්බර්න් නුවර දී මෙම ශල්‍යකර්මය සිදු කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.