අම්මා තාත්තට පස්සේ මට වටිනම කෙනා එයා.. දුෂේන් සචින් ආදර කතාවත් එළි වෙයි.. දුෂේනි හැමෝටම හෙළිකළ රහස (PHOTOS/VIDEOS)

Gossip Today Sri Lankan Actor SL Actress Gossips Actress
By Sewvandhi Mar 31, 2024 12:36 PM GMT
Report

දුෂේණි මියුරන්ගි කියලා කියන්නේ මේ වෙද්දි ලංකාවේ ජනප්‍රියම නිළියන් අතර ඉහළින්ම ඉන්න කෙනෙක්. ඉතින් දුෂේණි එයාගේ රංගන ජීවිතේ මේ වෙද්දි ඉහළටම ගොස් අවසන්. ඒ බව ඊයේ නැවතත් තහවුරු වුණා.

ඊයේ පැවති රයිගම් ටෙලීස් සම්මාන උළේලේදි වසරේ ජනප්‍රියම රංගන ශිල්පිණිය බවට පත්වුණේ දුෂේණි මිගුරන්ගි. එයා තාමාත් ගිය අවුරුද්දේ වගේම ඒ තැන පරිස්සම් කරගෙන ඉන්නවා.

ඉතින් ඊයේ දුෂේනිට ලැබුණු සම්මානේ ගන්න දුෂේනි වේදිකාවට ගියාම ඒ වෙලාවේ දුෂේනි අම්මා තාත්තා වගේම ඒයගේ ලගින්ම හිටිය සචින්ටත් ස්තූති කරනවා.

ඉතින් ඒකෙදි එයා කිව්වේ. මගේ අම්මා තාත්තා වගේම මාව මෝටිවේට් කරපු කෙනෙක් තමයි එයා. කියලා. ඉතින් මේ දෙන්නගේ ආදරෙ ගැන ඉගියක් තමයි ඒ දුෂේනි සචින් කියන්නේ. ඒ දෙන්නට ඉදිරියටම යන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.

GalleryGalleryGallery