ප්‍රවීණ නිළි දුලීකා මාරපන, නයිට් ක්ලබ් එකක පිස්සු නටයි..වීඩියෝත් කරල..ඡායාරූපත් එළියට..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Aruna Oct 31, 2022 07:43 AM GMT
Report

දුලීකා මාරපන කියන්නේ මේ වෙනකොට ලංකාවේ කලා ක්ෂේත්‍රයට ලැබුණු වටිනාම සම්පතක්.

වේදිකාව, සිනමාව, පුංචි තිරය මේ හැම එකක්ම දුලීකා තමන්ගේ ග්‍රහණයට අරගත්තා.

ඒ ගැන කිසිම විවාදයක් නෑ. රංගනයෙන් එහාට ගිය දුලීකා තවත් අලුත්ම වැඩකට සුදානම් වෙලා ඉන්නවා.

ඒ තමයි ඇය විසින් ගායනා කරන අලුත්ම ගීතය.

“සරා ගී” කියලා නම් කරපු මේ ගීතයෙන් හැමදාම දැකපු දුලීකාට වඩා “වෙනස්ම විදිහේ දුලීකා කෙනෙක්” ඔබට දැක බලාගන්න පුළුවන්.

නොවැම්බර් මාසේ පළමුවැනිදා එළිදක්වන මේ ගීතයේ පද රචනය කරලා තියෙන්නෙ සංජය වෙදආරච්චි.

සංගීතය, තුසිත් සිම්ප්සන්. ඉතින් දුලීකා මාරපානගේ මේ අලුත්ම නිර්මාණය ගැන අපි ඉක්මණින් ඔබව දැනුවත් කරන්නම් සූදානම්.

එම ඡායාරූප පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery