පාසලක ආපන ශාලාවකින් මත්ද්‍රව්‍ය සහ මත්පෙති හමු වෙයි..
Sri Lanka Police
Sri Lanka
By krishani
ගම්පහ - මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පාසලක ආපනශාලාවක තිබී මත්ද්‍රව්‍ය හා මත්පෙති තොගයක් සොයා ගෙන ඇත.
අදාළ ආපනශාලවේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සහ මත්පෙති 38ක් සොයා ගත් බව පොලිසිය පවසයි.
ඒ සම්බන්ධයෙන් කාන්තාවක් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්න ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |