කවුරුත් පුදුම කරමින් පොල්ගෙඩි වලින් මතු වු දේ..(PHOTOS)
police
Sri Lanka
coconut
drugs
Rathgama
By Sewvandhi
පොල් ගෙඩි හතරක් තුළ තිබූ මත් කුඩු ග්‍රෑම් අටක් සමග කාන්තාවක් අද (18) රත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රත්ගම පන්විල ප්‍රදේශයේදී ඇයව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පොල් වෙළඳාමේ යෙදෙන මුවාවෙන් සැකකාරිය මත් කුඩු වෙළඳාම කරගෙන ගොස් තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
