යුක්තියේ මෙහෙයුමෙන් ඇල්ලූ රැජිණ..
                                    
                    Police spokesman
                
                                                
                    Sri Lanka Police
                
                                                
                    Sri Lanka Police Investigation
                
                                                
                    Drugs
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    මෙරට තුළ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ආරම්භ කළ යුක්තියේ මෙහෙයුමට සමගාමීව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (27) සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් විශේෂ කාර්‍ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ වැල්ලම්පිටිය 'වැල්ලම්පිටියේ කුඩු රැජින' ලෙස අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කන්තාවකි.
එහිදී ඇය සන්තකයේ තිබී හෙරෙයින් ග්‍රෑම් 07 මිලි ග්‍රෑම් 280 ක් ද විශේෂ කාර්‍ය බලකාය භාරයට ගෙන සැකකාරිය සහ එම මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්ට්ස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.