පෙති 940ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jul 01, 2023 08:57 AM GMT
Report

කෝපායි පොලිස් වසමේ ඌරෙලු ප්‍රදේශයේදී මත්පෙති 940ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා.24 හැවිරිදි සැකකරු ඌරෙලු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

විශේෂ කාර්ය බලකා යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර කෝපායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ.