රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක්..

Electric Vehicle Driving Licence Department of Motor Vehicles vehicle imports sri lanka
By Aruna Apr 07, 2024 04:22 AM GMT
Report

තාවකාලික බලපත්‍ර ලබාදී ඇති රියදුරන්ට ස්ථිර රියදුරු බලපත්‍රය ලබාදීම ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ, ඉදිරි මාස 03 ඇතුළත එම රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම අවසන් කිරීමට නියමිත බවයි.

අද ඔබට ලිංගික ආකර්ශනය හිමිවන දවසක්..තරුණයින් තරුණියන්ගෙන් පරිස්සම් වන්න..

අද ඔබට ලිංගික ආකර්ශනය හිමිවන දවසක්..තරුණයින් තරුණියන්ගෙන් පරිස්සම් වන්න..


මේ වන විටත් දෛනිකව රියදුරු බලපත්‍ර දස දහසක ප්‍රමාණයක් අදාළ රියදුරන් වෙත තැපැල් කරන බවද ඒ මහතා කියා සිටියා.

මෙහිදී ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වාහන අංක තහඩුවෙන් පළාත් අක්ෂර ඉවත් කිරීමේ කටයුතුද ක්‍රමානුකූලව සිදුකරන බවයි.

IPL තරග ඉතිහාසයේ වාර්තා පොත් අලුත් කළ තරගය මෙන්න..100 දෙකක් එකම තරගයේ..

IPL තරග ඉතිහාසයේ වාර්තා පොත් අලුත් කළ තරගය මෙන්න..100 දෙකක් එකම තරගයේ..