රියැදුරු බලපත්‍ර කාඩ් පත් නිකුත් කිරීම ගැන විශේෂ පණිවිඩයක්
                                    
                    Sri Lanka
                
                                                
                    Driving Licence
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    එළඹෙන සතියේ සිට රියැදුරු බලපත් කාඩ් මුද්‍රණය කිරීම ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත විරසිංහ පැවසුවේ ලබන සතියේ ජර්මනියේ සිට කාඩ්පත් ලක්ෂ 5 ක් මෙරටට රැගෙන ඒමට නියමිත බවයි.
මේ වන විට රියදුරු බලපත්‍ර ලක්ෂ 06 ක් මුද්‍රණය කර බෙදා හැරීමට නියමිතව ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
ඔවුන්ට මේ වන විට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කර තිබේ.
කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, එහෙත් විදේශගත වන්නන් සඳහා පමණක් දැනට කාඩ් පත්වල මුද්‍රණය කර ස්ථිර රියැදුරු බලපත්‍රය ලබාදෙන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  |